මානසික යහපැවැත්ම
මගේ ඉස්කොලේ යාලුවෝ මගේ ඇත්තම යාලුවෝද නැත්තම් වාසියට ඉන්න කට්ටියද?
මාව ඉස්කොලේ කට්ටිය ගනන්ගන්නේ නෑ මගේ යාලුවොත් මම ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නෑ උන්ගේ වැඩක් කරගන්න ඕන උනාම මාව මතක් වෙනවා. නැත්තම් මාව මතකවත් නෑ උන් යාලුවොද ?, තව මට සමාජ බිය තියනවා කොච්චර උත්සහ කරත් ඒක නැති කරගන්න බැහැ මොකක් හරි විසදුමක් දෙන්නකෝ.
PINIDU GAYANETH OFFICIAL
Asked: 27 Feb 2026
2 Answers
Please sign in to post an answer.
ජීවිතේ එක එක කාලවලදී එක එක එවුන් එනවා යනවා
ගොඩක් ම ඉන්නෙ තමන්ගේ වාසියට අපෙන් වැඩ ගන්න එවුන් කොහොම උනත්
ඒ වගේ එවුන් අතේ දුරින් ආශ්රය කරන්න ඕනේ
වැදගත් ම දේ තමයි හොඳ යාළුවෝ දෙතුන් දෙනෙක් බොක්කෙන්ම ආශ්රය කරන එක නැත්නම් තනියෙන් ඉන්න එක 😏
00
යාළුවෙක් කියන්නෙ අපි ගැන දන්න කෙනෙක්.කෙනෙක් අපිව දැනගන්ඩ අපි එයාව ගොඩකාලයක් ආස්රෙ කරල තියෙන්ඩ ඕනෙ. ඔයා සමහරවිට කාත් එක්කවත් නැඩිය ආස්රෙට යන්නැතුව ඇති.ඔයාගෙ vibe එකට සෙට් වෙන කෙනෙක් හොයාගෙන උත් එක්ක ටිකක් ආස්රෙ කරන්ඩ.සෙට් නැති උන් අදාල නෑනෙ
නෑනෙ
මට හිතෙන දෙ ඔක 🤧
30
Success!