ඔයාට තියෙන ප්‍රශ්න අහන්න.
දන්න දේවල් වලට උත්තර දෙන්න.
කවුරුත් හැමදේම දන්නේ නැහැ, හැබැයි හැමෝම මොනවා හරි දෙයක් දන්නවා. ඔයාට තියෙන ප්‍රශ්න මෙතන අහන්න, දන්න දේ අනිත් අයට කාරුණිකව කියලා දෙන්න. අපි හැමෝම එකතු වෙලා අපේ දයාබර ශ්‍රී ලාංකිකයන්ට එයාලගේ ප්‍රශ්න විසඳගන්න උදව් කරමු.
සියලුම මාතෘකා
මාතෘකාවකට අදාලව ප්‍රශ්න කියවන්න පහල තියෙන මාතෘකා වලින් ඔයා කැමති මාතෘකාවක් ක්ලික් කරන්න
කට්ටිය අහලා තියෙන ප්‍රශ්න
Confidence හදාගන්න Sport එක අවශ්‍යමද ?
මේ දවස් වල යන යුද්දයේ කවුද හරි කවුද වැරදි ⚠️⚠️
ඇමරිකාව පට්ටම බලු විදිහට රටවල් වලට ගහනව බදු ගහනවා ඒ වගේම ඉරානයත් අපිට හොදයි කියන්න බෑ මේ යුද්දයේ අවසානයෙ කවුරු වගකිවයුත්තා වෙයිද🪖🪖
හරි' සහ 'වැරදි
ලෝකේ තියෙන 'හරි' සහ 'වැරදි' කියන දේවල් තීරණය වෙන්නේ මනුස්සයාගේ සංස්කෘතියයි, පැවැත්මයි මත විතරක් නම් කවදා හරි දවසක මුළු මනුස්ස වර්ගයාම මේ ලෝකෙන් විනාශ වෙලා ගියොත්, එදාට මේ ලෝකේ 'හරි' කියලා දෙයක්වත් 'වැරදි' කියලා දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැනේ? එහෙනම්, ඒ වගේ කිසිම පදනමක් නැති ලෝකෙක, අපි අද 'හරි' කියලා කරන දේවල් වලට තියෙන ඇත්තම වටිනාකම මොකක්ද? ඇත්තටම අපි හැමෝම කරන්නේ අන්තිමට බිංදුවක් වෙන, කිසිම තේරුමක් නැති ලෝකෙක එකිනෙකාව රවට්ටගන්න 'බොරු සදාචාරයක්' අල්ලගෙන රඟපාන මෝඩ නාට්‍යයක් නෙවෙයිද?
🔥 දැවෙන ප්‍රශ්න 🔥
Father Film එක ගැන මොකද හිතන්නෙ?
2 Answers
ලෙනින්ගේ දර්ශනය ඔබට අනුව නිවැරදිද?
2 Answers
⭐ සැරටම ප්‍රශ්න අසන්නන් ⭐
වැඩිම ප්‍රශ්න අසන්නන්ට, උත්තර දෙන්නන් හට සොක්‍රටීස් කිරුළ හමුවේ.