All Posts

All Posts

37 Total Posts
0
මානසික යහපැවැත්ම
Confidence හදාගන්න Sport එක අවශ්‍යමද ?
3 votes
ඔව්
0%
නෑ
100%
PINIDU GAYANETH OFFICIAL Asked: 10 Mar 2026

No comments yet. Be the first to comment!

Please sign in to post a comment.

0
සෞඛ්‍යය
ඔයාගෙ වයස කීයද යාලු 🍵🍵
7 votes
5-10 👶🏼👶🏼
0%
11-15 👦🏼👦🏼
57.1%
16-18🧒🏼🧒🏼
14.3%
19-25🧑🏼‍🦱🧑🏼‍🦱
14.3%
26-50👨🏼‍🦱👨🏼‍🦱
14.3%
51-80👴🏼👴🏼
0%
kaitho kan Asked: 09 Mar 2026

No comments yet. Be the first to comment!

Please sign in to post a comment.

0
මේ දවස් වල යන යුද්දයේ කවුද හරි කවුද වැරදි ⚠️⚠️

ඇමරිකාව පට්ටම බලු විදිහට රටවල් වලට ගහනව බදු ගහනවා ඒ වගේම ඉරානයත් අපිට හොදයි ...

ඇමරිකාව පට්ටම බලු විදිහට රටවල් වලට ගහනව බදු ගහනවා ඒ වගේම ඉරානයත් අපිට හොදයි කියන්න බෑ මේ යුද්දයේ අවසානයෙ කවුරු වගකිවයුත්තා වෙයිද🪖🪖
Question image
kaitho kan Asked: 08 Mar 2026

No answers yet. Be the first to answer!

Please sign in to post an answer.

0
මානසික යහපැවැත්ම
ඔයා වැඩකරන්න කැමති කොයි වෙලාවටද🤓
6 votes
රෑට වෙන මිනිස්සු නිදා ගත්තම👻👻
83.3%
උදේ පාන්දර ඇහැරලා ගැම්මක් අල්ලන්න කැමතියි 🙂‍↕️🙂‍↕️
16.7%
වෙලාවක් නෑ හිතෙන වෙලාවට කරනව🙂‍↔️🙂‍↔️
0%
kaitho kan Asked: 08 Mar 2026

No comments yet. Be the first to comment!

Please sign in to post a comment.

0
විද්‍යාත්මක ගැටළු
හරි' සහ 'වැරදි

ලෝකේ තියෙන 'හරි' සහ 'වැරදි' කියන දේවල් තීරණය වෙන්නේ මනුස්සයාගේ සංස්කෘතියයි, පැවැත්මයි මත විතරක් නම් කවදා හරි දවසක මුළු මනුස්ස වර්ගයාම මේ ලෝකෙන් විනාශ වෙලා ගියොත්, එදාට මේ ලෝකේ 'හරි' කියලා දෙයක්වත් 'වැරදි' කියලා දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැනේ? එහෙනම්, ඒ වගේ කිසිම පදනමක් නැති ලෝකෙක, අපි අද 'හරි' කියලා කරන දේවල් වලට තියෙන ඇත්තම වටිනාකම මොකක්ද? ඇත්තටම අපි හැමෝම කරන්නේ අන්තිමට බිංදුවක් වෙන, කිසිම තේරුමක් නැති ලෝකෙක එකිනෙකාව රවට්ටගන්න 'බොරු සදාචාරයක්' අල්ලගෙන රඟපාන මෝඩ නාට්‍යයක් නෙවෙයිද?
Question image
Stamp LOLO Asked: 08 Mar 2026
2 Answers
kaitho kan
09 Mar 2026
ඒ බල්ල ලස්සනයි ඔයාගෙද ඌ 🐕‍🦺🐕‍🦺
kaitho kan
08 Mar 2026
හරි හෝ වැරදි දේවල් තිඑයි ඒ වගේම මිනිස්සු හදා ගත්ත ඒවත් ඒත් මේ නීති වලින් මේ සංස්කෘතියෙන් අපිට ජීවත් වෙන්න හේතු හදල දෙනවා ලෝකයෙ කරන්න දේවල් ගොඩක් නෑ ඒත් මිනිස්සුන්ට කරන්න වැඩ ගොඩක් තියෙන්නෙ මේ දේ නිසා මේව නැත්නම් මිනිස්සු පරිනාමය වෙන්නෙත් නෑ (මගේ අදහස ඕකයි යාලු 😌 )

Please sign in to post an answer.

0
විනෝදාංශ
🎬 What is your favorite hobby?
6 votes
🎶Listening to music
33.3%
🎥 Watching movies / series
33.3%
📚 Reading books
0%
🎮 Playing games
33.3%
🏞️Going out (travel, hiking, sports)
0%
dark angel sss Asked: 08 Mar 2026

No comments yet. Be the first to comment!

Please sign in to post a comment.

0
මානසික යහපැවැත්ම
GF/BF කෙනෙක් ඉන්නවද?
7 votes
ඔව් 🤗
14.3%
නැහැ 😒
85.7%
dark angel sss Asked: 08 Mar 2026

No comments yet. Be the first to comment!

Please sign in to post a comment.

0
INFP කෙනෙක්ගෙ ලක්ශණ මොනවද
Star 123 Asked: 07 Mar 2026
3 Answers
kaitho kan
08 Mar 2026
ඔයා INFP නම් ඔයා වැඩක් කරද්දි ඔයාගෙ ම විදිහක් ඇතියි ප්‍රශ්නයක් විසදද්දි වගේ වෙලාවට වෙන්න පුලුවන් ඒ කියන්නෙ ඔයාටම ප්‍රතිපත්ති තියෙනව ඇති ඒ වගේම ලැජ්ජාශීලි වගේ පෙනුනත් තමන් කැමති දෙයක් ගැන කාතාකරන්න ගොඩක් කැම්තියි ඒ නිසාම වගේ මිතුරන් ටිකක් අඩු වුනත් එයාලත් එක්ක්ක ගැබුරින් සම්බන්ද වෙලා ඉන්නව වෙන්න ඕන හිත අස්සෙ ඔයා මර නිර්මානශීලි ඒ නිසාම නීති වලට කොටු වෙන්න කැමති නෑ එහෙම නේද
dark angel sss
08 Mar 2026
තනියම ඉන්න කැමති , වැඩි ශබ්ද වලට ආස නැති , තමන්ගේ ලෝකේ ideas ගොඩනගන . නව අදහස්, concepts, theories ගැන explore කරනවා. Values සහ emotions මත තීරණ ගන්නවා empathy වැඩිය. Flexible, spontaneous, plans දැඩි ලෙස follow කරන්න කැමති නෑ.
dark angel sss
08 Mar 2026
💥INFP - Introverted (I) - Intuitive (N) - Feeling (F) - Perceiving (P)

Please sign in to post an answer.

0
මානසික යහපැවැත්ම
කවුරුත් මාව ගනන් ගන්නේ නෑ, ඇහුම්කම් දෙන්නෑ

මාව ඉස්කොලේ ගැහැනු ළමයි ගනන් ගන්නේ නෑ සමහර කොල්ලොත් එහෙමයි, මගේ කලින් කොන්ද ...

මාව ඉස්කොලේ ගැහැනු ළමයි ගනන් ගන්නේ නෑ සමහර කොල්ලොත් එහෙමයි, මගේ කලින් කොන්ද කුදු ගතියක් තිබ්බා මං ඔය body Language ඉගෙන ගත්තා ඒත් තාමත් කළින්, මං කාටවත් කරදර කරන්න කැමති නෑ ඒක නිසාද මන්දා මම ඉස්කොලේ ඉදගන්න පුටුවයි, ඩෙස් එකයි කෙල්ලෙක් ඇවිත් මාරූ කලා, මං ගැහැනු ළමයි එක්ක කතාකරන්නේ නෑ, බයක් වගෙත දැනෙනවා. ඉද්දිම මං හොද වැඩීද ? තව ස්මාජ බිය වගේ එකතුත් තියනවා, මේක නැති කරගන්න විදිහක් කියන්න්කෝ 11-Grade
PINIDU GAYANETH OFFICIAL Asked: 04 Mar 2026
1 Answer
kaitho kan
04 Mar 2026
මිත්‍රයා පලවෙනි කාරනේ ඔයා කියනව ගනන් ගන් නෑලු ඒක තමයි දේ ඔයා ජීවත් වෙන්නෙ කවුරු වෙන්ද ඒ ඔයා වෙනුවෙන් එයාලගෙ පිලිගැනීමෙන් ඔයාට වැඩක් නෑ ඔයා ඒක බලාපොරොත්තු වෙන්න එපා මොකද මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. ඔයා කියන විදිහට ඔයා හැමෝටම උදවු කරන කෙනෙක් ඒත් ඔයා උදව් ඉල්ලුවම ඒකට බෑ කියන්න බය කෙනෙක් මුලින්ම උදව්වක් ප්‍රතික්ශේප කරන්න මට බෑ කියන්න මොකද ඔයාට සීමාවන් තියෙනවා ඔයා ඔයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන් නැත්නම් ඔයාගෙ වටේ එකතු වෙන්නෙ අවස්තාවාදියෝ, එක ඔයාට කරන අසාධාරණයක් ඔයාම ඉතින් ඔයා ගෙ දුර්වලකම් තියෙන්න පුලුවන් ඒකෙන් කියන්නෑ ඔයා වැඩක් නැති කෙනෙක් කියලා ඔයා වැඩ්ඩෙක් දක්ශයෙක් කියලා හිතෙන දේවල් ඔයා ඉගෙන ගන්න ඒකෙන් ඔයාට තේරෙයි ඔයා වැදගත් කෙනෙක් කියලා ඔයා ඔයාවම තේරුම් ගන්න ඒක තමයි වැදගත්ම දේ good luck 🤗🤗
2 0
1 Reply

Please sign in to post an answer.

0
කාලීන මාතෘකා
ඔයාගෙ birthday එක හැම අවුරුද්දෙම,
10 votes
Celebrate කරනවා 🥳
40%
ගනන් ගන්නෙ නෑ 😏
60%
අමතක වෙනවා 😒
0%
Nisal Induwara Asked: 03 Mar 2026
1 Comment
kaitho kan
03 Mar 2026
🫡🤩🤩

Please sign in to post a comment.

Load More Posts